Nethu Seluna Chords
Romesh and Lakshan
Last Played 17/02/2026 00:02
Play Count 18340 Contributor: Sampath Galagedara
Play Count 18340 Contributor: Sampath Galagedara

View +15 more Romesh and Lakshan Chords
Chord Diagrams for 'Nethu Seluna' song:
[Intro]
------------------------------------
Am - F G Am
[Chorus]
------------------------------------
Am Dm
නෙතු සැලුණා කඳුළින් දෑස පිරී
G C E
ඔබ සිටියා කවුළුව ළඟටම වී
Am Dm
මග තොටදී නොදුටුව විලස ඇදී
G C E
තරහ වෙලා මට පෙම් බැඳි කුමාරී
[Chorus 2]
------------------------------------
Am
ගිම්හානේ අප හමු වී
Dm
සන්තානේ තව තැවුණී
G
පෙර මග මා අද නැවතී
C E
යළි එය සිහි කරමි //
[Verse 1]
------------------------------------
Am Dm
මුවැත්තියක් ගුරු ගෙට ආවා
G C E
හන්තානත් ඉඟි බිඟි පෑවා
Am Dm
මල් පාරක් මට අත වැනුවා
G C
සුන්දර වූ සැඳෑ ගෙවුණා
Dm
දුක ශෝකා නිවුණී
Em
අප දෑතම බැඳුණී
F G Am
මා ආදරේ ඔබටමයි
[Verse 2]
------------------------------------
Am Dm
වස්සානේ මහ වැසි වැටුණා
G C E
දෙසුම් හඬේ පාළුව දැනුණා
Am Dm
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා
G C
සඳ නැතිවම දින සති ගෙවුණා
Dm
මැයි මල් පිපෙන තුරා
Em
මහවැලි ගලන තුරා
F G Am
මා නෙත් පියෙන තුරා
15 More Songs by Romesh and Lakshan:
Nethu Seluna Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.